Saturday, January 31, 2015

මගේ දෙවෙනි එක...

මගේ දෙවෙනි එක...

කාලෙකට කලින් බ්ලොග් එකක් කියල එකක් පටන්ගත් ඒ ඇයි  කියල දන්නේ නැ  මම නම්..කොහොම හරි පොඩ්ඩක් මේක සුද්ද පවිත්‍ර කරලා  ගන්න බැලුවේ...
මේක මගේ පලවෙනි එකේ දෙවෙනි එක..
ඉතින් back  again ....  

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...