Monday, September 17, 2018

පින්න මල

පින්න මල් 
ලස්සනට පිපිලලු
රතුපාටට පොකුරු
හුලගට හෙල උනාලු
සර සර ගාගෙන
ගෙනිච්ච සුවදට වඩා
ගද 
පින්න ගාලට වැදිල 
රී#වට 
මොනාකරන්නද 
පින්න මල

No comments:

Post a Comment

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...