විශ්මයක හිරි
වාවන්න බැරි සංසාර වෙඩි
ගිනිකන වැටුනු ඇස්
පෑරෙන රූප
පංගුව නොබෙදා
සායමට යටින් දාඩිය මාරකයි
පාවෙන මුහුලස සය සාදරයි
දන ලෝ නොදැන කල ලෝවනයි
මුදම්දෑ ලය සයනේ රේතසැයි
සක බමන මේ සුගතියයි
මන මදන හී සිතැගියයි
පා කවර හෝ පාරයයි
කල පහව නා කාලයයි
විශ්මයක හිරි වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...
No comments:
Post a Comment