වැඩ ඇරී ගෙදර එන්නට බසයට ගොඩවී මම බසයේ මැද්දට ගියේ කොන්දොස්තරගෙන් බෙරීමටය.මා අබියස රතු ගව්මක් ඇදගත් තරුනියක විය. දියබුන් ගසන හංස යුවල නෙත ගැටෙන්නේ ගවුමෙහි පලල්වු කර අතරිනි.දනින් වියතක් පමන ඉහලින් වූ ගවුම අතින් ඇද වියත් බාගයකට අඩු කරගැනීමට ඇය නිතර වග බලාගත්තාය.ගම්සබා හංදිය ආසන්නයේදී ඇය නැගිටින්නීය.එවිට මට ලොරි මූනක් සවිකල බෙන්ස් එකක් සිහිවිය. ඒ සැනකින් එතනින් වයස් ගත කාන්තාවක් අසුන් ගත්තාය.කිලිටි වූ සුදු කොටු හැට්ටය තද දුබුරු පැහැ විය.හැට්ටය කලු සායට යටකට තිබූ එය කලක් බාවිත කල එකක් බව නිසැකය.යට කිරීමට හේතුව සායේ වූ හිල් වැසිමටදැයි සිතුනේ කලු සාය අතරින් පතර පෙනුනු හැට්ට රෙද්ද නිසාය.අතේ වූ ටියුලිප් කවර කිහිපය ඇයට යාචිනියක රුව දුන්නේය.අවසානයේ මේකප් තවරා කොට ගවුමින් විලි වසා සිටි තරුණිය ඇගේ වටිනා පෙනුමකින් යුතු වු අත් මල්ල මැහල්ල අතට දුන්නේ සිනාමුසු මූහුනින් ය.මූන කචල් සිත සුරතල් යනුවෙන් පෙර වදන වෙනස් කිරීමට මට සිත් විය.Thursday, August 11, 2016
මූන කචල් ඇග සුරතල්
වැඩ ඇරී ගෙදර එන්නට බසයට ගොඩවී මම බසයේ මැද්දට ගියේ කොන්දොස්තරගෙන් බෙරීමටය.මා අබියස රතු ගව්මක් ඇදගත් තරුනියක විය. දියබුන් ගසන හංස යුවල නෙත ගැටෙන්නේ ගවුමෙහි පලල්වු කර අතරිනි.දනින් වියතක් පමන ඉහලින් වූ ගවුම අතින් ඇද වියත් බාගයකට අඩු කරගැනීමට ඇය නිතර වග බලාගත්තාය.ගම්සබා හංදිය ආසන්නයේදී ඇය නැගිටින්නීය.එවිට මට ලොරි මූනක් සවිකල බෙන්ස් එකක් සිහිවිය. ඒ සැනකින් එතනින් වයස් ගත කාන්තාවක් අසුන් ගත්තාය.කිලිටි වූ සුදු කොටු හැට්ටය තද දුබුරු පැහැ විය.හැට්ටය කලු සායට යටකට තිබූ එය කලක් බාවිත කල එකක් බව නිසැකය.යට කිරීමට හේතුව සායේ වූ හිල් වැසිමටදැයි සිතුනේ කලු සාය අතරින් පතර පෙනුනු හැට්ට රෙද්ද නිසාය.අතේ වූ ටියුලිප් කවර කිහිපය ඇයට යාචිනියක රුව දුන්නේය.අවසානයේ මේකප් තවරා කොට ගවුමින් විලි වසා සිටි තරුණිය ඇගේ වටිනා පෙනුමකින් යුතු වු අත් මල්ල මැහල්ල අතට දුන්නේ සිනාමුසු මූහුනින් ය.මූන කචල් සිත සුරතල් යනුවෙන් පෙර වදන වෙනස් කිරීමට මට සිත් විය.Monday, August 8, 2016
පොහොසත් කොන්දොස්තර
දහවල් දෙකට පමන කොල්ලුපිටිය හන්දියෙන් ටවුන් හෝල් බලා යාමට 175ක් එනතුරු සිටි මට ඈතින් පෙනුනු බසය දැකීම මහත් සතුටක් විය. කිලුටි කොන්දොස්තර නිල ඇදුමින් උඩු කය වසා පාන්කඩයකට ගතහැකි තරමේ සරමකින් සැරසී සිටි කොන්දොස්තර මහතා බසයේ මගීන් පුරවාගැනීමට තරමක වෙහෙසක් දැරුවෙය.බසය levi's එක පසුකර යන විට කොන්දොස්තර එකවරම කෑගැසුවෙය. "ඔය ළමයි ගන්න ඔය ළමයි ගන්න".
එතැනින් දෙමල ළමයින් තිදෙනෙක් රථයට ගොඩවුනි.කොන්දොස්තර "ඔය පුතා කොහෙටද?" යැයි අසමින් ප්‍රවේශය පත්‍ර ලබාදුන්නේය. මම යමක් සිතන්නට...
Sunday, August 7, 2016
කියවපන් ඒකිව
සංසාර ප්‍රාර්තනා
උතුම් පැතුම්
ආදරයට නවාතැනක්
ආශා විල්තෙර
පලවෙනියා - 2
කරුවල ගෙදර
උන්මාදිනී
කව්දෝ ඇවිදින්
ඒ මගේ මලයි
(සිංහල නවකතා නවයක නම්)
Saturday, August 6, 2016
ඒ කාලේ
සල්ලි එනකන්
ජීවිතේ රස්තියදුවෙ
මතකයි
පේමන්ට් ප්‍රේමෙ
පාක් එක ලග
හන්දියෙ
බස් එක එනකන්
වෙයිටින් අන්ඩ
ටැන්කියේ
පොලිසිය පැන්න
දුම වැඩි
කක්කුස්සියෙ
දූවෙන් එයි අරන්
වරක් ඉංගිරිසි
චක්කරේ
බෙන්සීන් පාලිතෙ
බාර්ලි පල්ලමෙ
තුරුම්පු ආසිය
ගැහුව මතකයි
කලුවරෙ
බොඩිමෙ
ඒ කාලේ ජිවිතේ
තාර මත
මංගමේ
( හිමිකම් මා සතුයි )
Subscribe to:
Comments (Atom)
විශ්මයක හිරි
විශ්මයක හිරි වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...
-
පින්න මල් ලස්සනට පිපිලලු රතුපාටට පොකුරු හුලගට හෙල උනාලු සර සර ගාගෙන ගෙනිච්ච සුවදට වඩා ගද පින්න ගාලට වැදිල රී#වට මොන...
-
විශ්මයක හිරි වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...

