කන්ද උඩින් ඉර පෑව සිනා පෙල
අදුරු කරං අවරට වැඩියා
මී ගස් අස්සේ නින්දට සමුදී
වව්ලු පියාපත් හඩ ඇසුනා
නේක මතින් සිත් මත්වූ බඹරුන්
නාරිලතා මල්වල වැහුවා
සීත සුලං කඩුපුල් මල් සුවදය
පින්න වැටී මල් පෙති තෙමුවා
ඇකෝ
විශ්මයක හිරි වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...