Friday, November 29, 2019

මගේ ගෑනි

ඒකට පලපං මගේ ගෑනී
දැක්කත් බඩ පිරෙනවනේ...
දැං මට ගෑස්ට්‍රික්...

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...