Monday, September 13, 2021

නොවී ඉමු ඉක්මන්...

 

කන්ද පිරිමැද පිරිමැද පිරිමැද

ඇවිත් හඳ පායලා

වන්දනා යන්න එනවද නංගියේ ?

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...