Tuesday, February 8, 2022

වින්දිත වින්දනී

 


වින්දිත වින්දනී
පාටකල ඇස් නන්දනී
සරා සලෙලුන් බන්ධනී
මලක්කට විය රංගනී
තවම උබ මගේ චන්දනී
...

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...