Saturday, February 7, 2015
මගේ මීයා..
අද මීයා....
මාගේ මීයා පිළිබද ඇති වූ කලකිරීම මත අද මීයා ගැන වදන් කිහිපයක් ලිවීමට තීරණය කලෙමි.
අවැසි තැනදී තමාට අවශ්‍ය පරිදි හැසිරෙන මීයෙක් තිබීම ඉතා වැදගත් වන අතර,
අනවශ්‍ය අයුරින් දගලන මීයන් කරදර කාරීය.එසේම හොද මීයන් මිලෙන් අදිකය.
හොද මීයා ඉතා සුමටය.හැසිරීවීමට පහසුය..
wire ලස් මීයා සහ සාමාන්‍ය මීයා ලෙස වර්ග 2කකි...
මගේ කතාව මෙයය..
අප වැනි තෙවන පන්තියේ රාජ්‍ය සේවකයන්ගේ දරුවන්ට කොයින්ද හොද මීයන්..
මා ගේමක් ගැසීමට මීයා ගතිමි.මොන ගෙම්ද? හති අතේ දගලන්නට විය.
මට ශරීර අවයවයක නමක් කියවිණි.
අවසානයේ වැරෙන් තලා ගේම අත හැර දැමීය..
190වේ මියාගෙන් මොන ගෙම්ද?
Thursday, February 5, 2015
මදුරුවාගේ මව් ගුණ කීම..
මදුරුවා යනු ඉතා බුද්දිමත් සතෙකි..
ඔවුන් මට පහරදීමේදී මගේ දුර්වල අවස්ථාවන් හදුනා ගනිමින් පහර දෙයි..
උදාහරණයක් වශයෙන් මම පාඩම් කිරීමට සාදන් අවස්ථාවන් ගත හැක.නමුත් බොහෝ විට ඔවුනට බඩගින්නේ සිටීම
ට සිදු විය.ඒ බැවින් ඔවුන් මම නිදාගැනීමට යාමේදීද පහර දෙන්නට හුරුවී ඇත.එයට හේතුව නම් මා නිදාගත් විට ඇදිවත නොව වෙන එකක් ගලවන් ගීයත් මම නොනැගිටින බව ඔවුන් දීර්ඝ අධ්‍යයනයකින් තහවුරු කරගෙන ඇති බව මට හැගේ..fb යන විටද එසේමය.. කෙසේ නමුත් ඔව්වෝ අහුවෙන හැම විටම තලලා අබරලා දැමීමට මම නිතරම වගබලාගන්නා අතර මම මදුරුවන් තලන විට කුහුබුවන්ට රජ මගුලෙත් උපරිම එකය..
Subscribe to:
Comments (Atom)
විශ්මයක හිරි
විශ්මයක හිරි වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...
-
පින්න මල් ලස්සනට පිපිලලු රතුපාටට පොකුරු හුලගට හෙල උනාලු සර සර ගාගෙන ගෙනිච්ච සුවදට වඩා ගද පින්න ගාලට වැදිල රී#වට මොන...
-
විශ්මයක හිරි වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...
