Saturday, February 7, 2015

මගේ මීයා..



අද මීයා....




මාගේ මීයා පිළිබද ඇති වූ කලකිරීම මත අද මීයා ගැන වදන් කිහිපයක් ලිවීමට තීරණය කලෙමි.

අවැසි තැනදී තමාට අවශ්‍ය පරිදි හැසිරෙන මීයෙක් තිබීම ඉතා වැදගත් වන අතර,




අනවශ්‍ය අයුරින් දගලන මීයන් කරදර කාරීය.එසේම හොද මීයන් මිලෙන් අදිකය.

හොද මීයා ඉතා සුමටය.හැසිරීවීමට පහසුය..

wire ලස් මීයා සහ සාමාන්‍ය මීයා ලෙස වර්ග 2කකි...

මගේ කතාව මෙයය..

අප වැනි තෙවන පන්තියේ රාජ්‍ය සේවකයන්ගේ දරුවන්ට කොයින්ද හොද මීයන්..

මා ගේමක් ගැසීමට මීයා ගතිමි.මොන ගෙම්ද? හති අතේ දගලන්නට විය.

මට ශරීර අවයවයක නමක් කියවිණි.

අවසානයේ වැරෙන් තලා ගේම අත හැර දැමීය..




190වේ මියාගෙන් මොන ගෙම්ද?

No comments:

Post a Comment

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...