රෑ කළුවරට කියපුවට
ඉර පායද්දි ලැජ්ජයි
ඉවසං හිටිය මං
පිරිමියෙක් හන්ද
උබවගේ ඇස වහං
තුරුල්වෙන්න ආසයි
ලැජ්ජාව ආදරෙන් වහං
ගැනු කම ඕකලු
පිරිමි කම මෙකලු
මොනවා කරන්නද
මාත් ලැජ්ජයි උබ තරම්
විශ්මයක හිරි වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...