Tuesday, October 31, 2017

ඊයේ රෑ

රෑ කළුවරට කියපුවට
ඉර පායද්දි ලැජ්ජයි
ඉවසං හිටිය මං
පිරිමියෙක් හන්ද
උබවගේ ඇස වහං
තුරුල්වෙන්න ආසයි
ලැජ්ජාව ආදරෙන් වහං
ගැනු කම ඕකලු
පිරිමි කම මෙකලු
මොනවා කරන්නද
මාත් ලැජ්ජයි උබ තරම්

No comments:

Post a Comment

ධනුශ්කගේ පැමිනිල්ල

  තට්ටම් වලට දීලා එකපිට පහර ගලවා කොපුව ඇරියා අමු අමුවේම යන්නට වගේ ආවා අවසන් හුස්ම ස්වාමිනි එල්ලන්න මේ දස කැ*යාව