Sunday, December 10, 2017

පිටකොටුව - ගම්පහ

කෙල්ලෙක් නැතුව බෑ 
200යේ යන්න
නිදිව්වත් බෑ 
එච්චර නිදියන්න 
හීන දහයයි 
කිරිබත්ගොඩට යන්න 

No comments:

Post a Comment

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...