Saturday, March 31, 2018

උබලගේම වීරයන්


උබල වෙනුවෙන් සටනේ 
උබලගේම වීරයන් 
උබලගෙම අවි වලින් 
යටත් කර බිම හොවා 
උබලගෙම කරපිටින් 
උබලගෙම වධක බිම් 
වෙත වඩිනවා 
උන්ගේම මත ඉදං 
උන්ගේම මරණයට
උබල ජයපැන් පුරනවා

Photo : http://sheltonguide.com/good-timber.htm

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...