උබල වෙනුවෙන් සටනේ
උබලගේම වීරයන්
උබලගෙම අවි වලින්
යටත් කර බිම හොවා
උබලගෙම කරපිටින්
උබලගෙම වධක බිම්
වෙත වඩිනවා
උන්ගේම මත ඉදං
උන්ගේම මරණයට
උබල ජයපැන් පුරනවා
Photo : http://sheltonguide.com/good-timber.htm
උබල ජයපැන් පුරනවා
Photo : http://sheltonguide.com/good-timber.htm
No comments:
Post a Comment