ආදරේ ඉස්සරහිං ඉගිලෙන මොනරු
මලක් පස්සෙම දිව්ව පෙම්බර බඹරු
ගලෝල පෙන්නුවත් හදවත නැතුව පඩුරු
දෙයියො බැලුවත්,
කපුවෝ බලන්නෑ සුවදට විතරක් කපුරු
විශ්මයක හිරි වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...