Wednesday, September 11, 2019

තකට තක


අපි වගේ නෑ 
ඌ මහා බේබද්දා 

අහුවෙන්න එපා 
වල් කමට මුල් අත්ත 

සිල්ගත්ත යාලුවෙක් 
කණට කරලා කියලා 

"මාත් එහෙමයි අයියේ"
ඒකි හැරීලා කියල 

No comments:

Post a Comment

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...