Thursday, June 18, 2020

The Walking Dead

තේඩාව
ප්‍රේමය 
අල්ලං ඉදල
රිදෙනව 
පැටලිලා 
පපුවෙම
වැඩ නෑ
නැවතිලා
මලමිනී ඇවිදිනවා
තාම සුවර් නැද්ද...


විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...