Thursday, June 18, 2020

The Walking Dead

තේඩාව
ප්‍රේමය 
අල්ලං ඉදල
රිදෙනව 
පැටලිලා 
පපුවෙම
වැඩ නෑ
නැවතිලා
මලමිනී ඇවිදිනවා
තාම සුවර් නැද්ද...


No comments:

Post a Comment

ධනුශ්කගේ පැමිනිල්ල

  තට්ටම් වලට දීලා එකපිට පහර ගලවා කොපුව ඇරියා අමු අමුවේම යන්නට වගේ ආවා අවසන් හුස්ම ස්වාමිනි එල්ලන්න මේ දස කැ*යාව