Thursday, November 2, 2017

බෝට්ටුව

Image may contain: sky, outdoor and nature

උබේ රැල්ලත් එක්ක රණ්ඩු කරලම 
මට හරි මහන්සියි... එත්,
මට උබ නැතිව බැ කියල 
උබයි මායි හොදටම දන්නවා...

No comments:

Post a Comment

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...