Sunday, February 4, 2018

හැන්දෑව


සරල අනුරුප 
සිහිල් නල නාද 
නිසාචර සියොත් 
පාන අවලාද 
නිමාකර දහව 
දිවාකර යාම 
සැමරුම් සාද 
සිහිකළා අහස 
කාළ ඝන තාර 
වාමන රූප 
මුණු පුස් පාට 
තාර මත වාද විය 
නැතිව මුව නාද 
සොදුරියගේ ගාව 
නිවුණු ළය රාව 
තුහින වී ගිලිහුනා 
තුලින් සළු මේඝ 








No comments:

Post a Comment

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...