Thursday, February 22, 2018

කාමරේ නිරුපිකාව


මොනාද ඔය සබන්
මං ගෑවට නෑ
සුවද ඔය තරම්
තෙත කොන්ඩේ
පිහදපන්
වතුරට පෙගිලද
මොලේවත් උබේ
දග ඔය තරම්
පිටදී සිල් ගත්තු
දැන් මරගනන්
හිරකරන් හිටපු
හද පුපුරන තරම්
කාමරේ නිරුපිකාව
වෙන කොහෙද
දක්ෂ කම් 
මෙතරම්










No comments:

Post a Comment

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...