Friday, February 14, 2020

වහින්නද මං

සිතුවමක පෙරමං හොයාගෙන
ඇස් දැවෙන 
විදුලිය වැදුනු හිත
ලේ තවත් රත් කරනවා
ඉතිං...
ආදරය ආසාව රාගයලු

පෙගුනු රෙදි විනිවිද යනකං
වහින්නද මං 

No comments:

Post a Comment

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...