Friday, February 21, 2020

කොරෝනා

රළ පෙලෙන් කිමිදී
මේ අවකාශයේ
උනුසුම් ආදරේ
දෑස කී
නන්නාදුනන්නී
සලිතවූ ඒ
හීනේ මිදී
තුරුලුවෙයං
සීමා නෑ
කොරෝනා
මං උබව ඉම්බා


No comments:

Post a Comment

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...