Friday, September 29, 2017

කථාව

වරක් කිව්වම් මම
මගේම කතාව
රව්මක් ඉවරයි
නැතිවම විරාම
තවමත් ඉතුරුයි
දුක්බර සතාම
කියවපං ඉරිදට
සෙටියට වෙලාම

"හතියට බෙහෙත් මං ගානේ"
"අග්ගලා උබට කඳු වාගේ"
"රෙද්දේ ඇලිලා තුත්තිරි වාගේ"
බලපන් පකෝ බොක සායේ

හිතල කාලේ
ඒ මගේ බාලේ
දැන් උණුහුමයි
මේ මගේ වාරේ
මටමයි කලේ
උබල නෑ කෑවේ
ගැම්මට නෙමෙයි
මගෙ හිත කියෙව්වේ

වම්පස ඇසක් රවල සඳ
හිල්කල ඔලුව
මැද මොළ
මැද්දෙම හිලක්
මුට්ටිය පෙම
නිව්වනේ ළිපත්
ඇවිලුණු මොළ

කිව්වට පද කෙහෙල්මල්
නැගපං ගහේ එවානං ඕඩර්
හුරතල් පැලේ දැන් ගැහෙ මල්
ඉඩෝරය ආවොතින්
හෙවණ දීපං

ඇකොගේ කථාව දානවා කොමාව

No comments:

Post a Comment

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...