Monday, April 2, 2018

car park එක


වැඩ ටික ඉවරවෙලා 
ගෙදර යන්න බස් එකට දුවද්දි,
කෑම වෙලාවෙදි පිරිල තිබ්බ 
car park  එක,
උදේ දකිද්දි වගේම 
හිස්...

No comments:

Post a Comment

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...