Tuesday, April 17, 2018

අපේ අවුරුදු

අද ඉදන් ආයිත්,
බෙඩ් ටී නැත
උදේට බත් නැත
දවල්ට පැලෙන්න කාපු
බත් කොත් නැත
රෑට අජිනමටො ඇත
ඉතිං මේ දවස් පහට 
අවුරුද්ද කිව්වට මොකද බං

No comments:

Post a Comment

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...