Thursday, April 26, 2018

පා.ම

අපේ සල්ලි වලින් ගත්ත
ඔබ තුමාගෙ cadillac එක
ඊයෙ දැක්කා
ජාති වන්ඩිය සර්..

බෝඩ් එක නොතිබ්බනම්
අම්පා, අදුරන්ඩ බෑ
ඔබ තුමාගෙ කියල...


තෙල් නම් බොනව ඇති
මයෙහිතේ...

සැප මදිනං කියන්ඩ ඕං
ගිල්ලල,
ගේමු සුපිරි භාන්ඩයක් ආයි...

No comments:

Post a Comment

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...