Tuesday, July 3, 2018

කක්කුස්සි දොර


කුස්තුර අතරින්
රත්තරං පාටට
ඉර එලිය
හතිඅතේ ගහපු 
රබර් ලෑලි
හැමවෙලෙ බයවෙලා
මුල්ලක 
මකුලුවෙක්
කූබි පෙලිය තවත් 
දුවනවා 
ගැටි දිගේ
පිත්තල නෑ
කම්බි ඇන
සැලකිලි අඩු
මේක 
කක්කුස්සි දොර

No comments:

Post a Comment

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...