Tuesday, July 10, 2018

සසරගත නිවන

කාමධර්ම මතම සසර
දුර වු නිවන 
චිත්ත රූප රාග
නුබ ගෙනාව
මාව මංමුලාව
හෙව්ව භාවනාව
නුබ විය සදාම
සසර කතර දුක
නිමාව
තුශ්නාව විය මා 
සසල සිතෙ නිර්වාන
ගතපුරාම
කලා මා චාරිකාව
නවාතැන් ගතවිය
ඉගි මත  මට 
නුබ ගෙනාව
ආපෝ ගුන පෙන්නුව දුර
එක්ව ආව
තවම විදිමි සුව
මා සිත් මවාන

No comments:

Post a Comment

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...