Tuesday, July 24, 2018

දුර

දුර ඈතට වෙලා හිතගාවම ගෙවා
මුලු රෑම මට කී කතා
හද රාවය සදා මා මත්කලා
මේ හිතගාව හුරුවක් වෙලා

පරවෙච්ච මල් යායේ
පිනි වැස්ස නුබ මාගේ
හදගින්න තව වැඩිකලා

රතු වෙච්ච හැන්දෑව
උබ එක්ක මං මැව්ව
ආදරය තව හැඩකලා

නෙතු දකින සේයාව
හිත් මවන මායාව
ආදරියේ දැන් උබ වෙලා


No comments:

Post a Comment

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...