වරක් කිව්වම් මම
මගේම කතාව
රව්මක් ඉවරයි
නැතිවම විරාම
තවමත් ඉතුරුයි
දුක්බර සතාම
කියවපං ඉරිදට
සෙටියට වෙලාම
"හතියට බෙහෙත් මං ගානේ"
"අග්ගලා උබට කඳු වාගේ"
"රෙද්දේ ඇලිලා තුත්තිරි වාගේ"
බලපන් පකෝ බොක සායේ
හිතල කාලේ
ඒ මගේ බාලේ
දැන් උණුහුමයි
මේ මගේ වාරේ
මටමයි කලේ
උබල නෑ කෑවේ
ගැම්මට නෙමෙයි
මගෙ හිත කියෙව්වේ
වම්පස ඇසක් රවල සඳ
හිල්කල ඔලුව
මැද මොළ
මැද්දෙම හිලක්
මුට්ටිය පෙම
නිව්වනේ ළිපත්
ඇවිලුණු මොළ
කිව්වට පද කෙහෙල්මල්
නැගපං ගහේ එවානං ඕඩර්
හුරතල් පැලේ දැන් ගැහෙ මල්
ඉඩෝරය ආවොතින්
හෙවණ දීපං
ඇකොගේ කථාව දානවා කොමාව
Friday, September 29, 2017
Thursday, September 21, 2017
ලයිප් එක
වදන් වඩන් ඉදපු උන්..
බිමින් ගමන් රැ නිදිමරන්
කරපුව, ගංජා ගැහුවනම්
නෑ මෙතරම් ඇස් රතු කරන්
හිටපු උන් දැන් ටිකයි
උන් මට රත්තරං ගල්
නැ විස්කි තරම් ඉස්තරම්
අරං යන්න ලග නෑ
මිටි කහ කොන්ඩ මොනරු
කව්රුත් යනවා මල්ලි
තනියම...
ලොකු ඩයල් නැ එන්නේ
කාපං මල්වඩම්...
කවි නෑ බර වචන
මේ වැට ගහපු කටුකම්බි
ආදරෙයි රත්තරං ...
බිමින් ගමන් රැ නිදිමරන්
කරපුව, ගංජා ගැහුවනම්
නෑ මෙතරම් ඇස් රතු කරන්
හිටපු උන් දැන් ටිකයි
උන් මට රත්තරං ගල්
නැ විස්කි තරම් ඉස්තරම්
අරං යන්න ලග නෑ
මිටි කහ කොන්ඩ මොනරු
කව්රුත් යනවා මල්ලි
තනියම...
ලොකු ඩයල් නැ එන්නේ
කාපං මල්වඩම්...
කවි නෑ බර වචන
මේ වැට ගහපු කටුකම්බි
ආදරෙයි රත්තරං ...
මදුරි
උබ දැවටෙනවා මගෙ වටේ
නිදියන්න අදහසක් නෑ වගේ
ඊයෙත් අද වගේ
නිදිව්වේ මැදියමේ
නිදියමුකෝ තුරුලේ
බිබී ඉන්නේ මගේ ලේ
-කෑල්ල (මදුරුවගේ)-
ප්‍රධාන බොරුකාරයා
උබ දැගලුවට
දන්නවා බොරුව
බොරුකාරයා
මම කිව්වට
උබ දන්නවා
ඇත්ත
මම දන්නවා
රිදුනට පුංචි
හිත
නිදිමරං මුල ඉදං
කියවනවා උබේ
කතාවේ
මම ප්‍රධානයි ඇයි
කාලෙක ඉදං ඒ
කතාවේ
බොරුකාරය නෑ
කවදත් හරවල
පොරොන්දු
කියවපන් දෙපාරක්
තුනෙන් තුන
වචනේ
දන්නවා බොරුව
බොරුකාරයා
මම කිව්වට
උබ දන්නවා
ඇත්ත
මම දන්නවා
රිදුනට පුංචි
හිත
නිදිමරං මුල ඉදං
කියවනවා උබේ
කතාවේ
මම ප්‍රධානයි ඇයි
කාලෙක ඉදං ඒ
කතාවේ
බොරුකාරය නෑ
කවදත් හරවල
පොරොන්දු
කියවපන් දෙපාරක්
තුනෙන් තුන
වචනේ
Subscribe to:
Posts (Atom)
ධනුශ්කගේ පැමිනිල්ල
තට්ටම් වලට දීලා එකපිට පහර ගලවා කොපුව ඇරියා අමු අමුවේම යන්නට වගේ ආවා අවසන් හුස්ම ස්වාමිනි එල්ලන්න මේ දස කැ*යාව