Thursday, September 21, 2017

ලයිප් එක

වදන් වඩන් ඉදපු උන්..
බිමින් ගමන් රැ නිදිමරන්
කරපුව, ගංජා ගැහුවනම්
නෑ මෙතරම් ඇස් රතු කරන්
හිටපු උන් දැන් ටිකයි
උන් මට රත්තරං ගල්
නැ විස්කි තරම් ඉස්තරම්
අරං යන්න ලග නෑ
මිටි කහ කොන්ඩ මොනරු
කව්රුත් යනවා මල්ලි
තනියම...
ලොකු ඩයල් නැ එන්නේ
කාපං මල්වඩම්...
කවි නෑ බර වචන
මේ වැට ගහපු කටුකම්බි
ආදරෙයි රත්තරං ...

No comments:

Post a Comment

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...