උබ දැගලුවට
දන්නවා බොරුව
බොරුකාරයා
මම කිව්වට
උබ දන්නවා
ඇත්ත
මම දන්නවා
රිදුනට පුංචි
හිත
නිදිමරං මුල ඉදං
කියවනවා උබේ
කතාවේ
මම ප්‍රධානයි ඇයි
කාලෙක ඉදං ඒ
කතාවේ
බොරුකාරය නෑ
කවදත් හරවල
පොරොන්දු
කියවපන් දෙපාරක්
තුනෙන් තුන
වචනේ
විශ්මයක හිරි වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...
No comments:
Post a Comment