Thursday, September 21, 2017

මදුරි


උබ දැවටෙනවා මගෙ වටේ 
නිදියන්න අදහසක් නෑ වගේ
ඊයෙත් අද වගේ 
නිදිව්වේ මැදියමේ 
නිදියමුකෝ තුරුලේ 
බිබී ඉන්නේ මගේ ලේ 
-කෑල්ල (මදුරුවගේ)-

No comments:

Post a Comment

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...