හිගන්නට ලොකුයි පැසෙව්වට තුවලේ
වවාගෙන කෑවේ ඒකමයි පිගානේ
ආගම නිරා ලග්නය තුලාවේ
බලාපං කිරං උබේ මොල ප්‍රමානේ
ලියපං වදන් අමුනපං මල්ලි
ඇමිනෙන එකට කව්ද
දුන්නේ සල්ලි
දන්නව හිගං (👍) ආවෙ උබ එල්ලී
කොටි දැක්කෙ පොඩිකාලෙ අදුරනව පුල්ලි
ත්‍රයිලෝක විජයං
අමාරුද වැදුනං
හිනාවෙල බුදියං
ඉදපංකො බැරිනං

No comments:
Post a Comment