Thursday, November 1, 2018

No words

මේක කතාවක්
වචන එන්නෙ නැති රෑක
වේදිකාවක් 
උබ රගන ජීවිතේ
ගස් කොලං වල මල් පිපෙන
ඒක සත්තයි දිනක
සුවය සහනය
හිත් බෙදාගත් අපි අපිම.
උබ නිවූ ඒ ගින්න නොදනී
කිසිවෙකුත් 
නොඇවිලුනු ලැව් ගින්න
වියංගය අද මංමුලාවී
තනි වෙලා එන මගක
ඉතිං කොහොමෙන්
කියන්නද 
සේපාලිකා සුවද...


No comments:

Post a Comment

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...