Sunday, November 4, 2018

මනුස්සකමට බං - Situational sweeties

ගෙදර ඉන්නව පංකාදු ගෑනියෙක්...
හිනා උනෙ මනුස්සකමට 
ගෙනියන්න නෙමෙයි...
කොන්දොස්තරට හිනාවුනු නංගි
මට රැව්ව...

No comments:

Post a Comment

විශ්මයක හිරි

විශ්මයක හිරි  වාවන්න බැරි සංසාර වෙඩි ගිනිකන වැටුනු ඇස් පෑරෙන රූප පංගුව නොබෙදා සායමට යටින් දාඩිය මාරකයි පාවෙන මුහුලස සය සාදරයි දන ලෝ නොදැන කල...